“මං ගෝඨාගෙ නමක්වත් කීවෙ නෑ.. එහෙම කියන්න මං මෝඩයෙක්ද“ ජනපති එජාපය ට කියයි !colombotoday16 October 2016 by colombotoday16 October 20160 ‘මං රාජපක්ෂලා ආරක්‍ෂා කරන්න යන්නේ නෑ. මං ගෝඨාභයගේ නමක් වත් කීවේ නෑ. මං එහෙම කියන්න තරම් මෝඩයෙක් නොවෙයි’ යනුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය නිල... Read more
ජනපති-අගමැති ගැටුම ඇවිලේ.. ප්‍රහාරයකට එජාපය බලමුළු තරකරයි.. සටන් පෙරමුණට සිවිල් සංවිධානත් කැදවයිcolombotoday13 October 2016 by colombotoday13 October 20160 ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජනපති පිල හා අගමැතිවරයාගේ පිල අතර මෙතෙක් කල් වර්ධනය වෙමින් පැවති මත ගැටුම, ජනාධිපතිවරයා විසින් ඊයේ සිදු කරන්නට යෙදුණු ප්‍රකාශයත් සමග... Read more
මෛත්‍රී නොගිය මංගලාරාමයට මහින්ද යයි.. නව සමරුඵලකය විවෘත කර විහාර මන්දිරය සසුනට පුදයිcolombotoday12 October 2016 by colombotoday12 October 20160 මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) විවෘත කරන ලදි. මෙම විහාර මන්දියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ... Read more
මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්colombotoday11 October 2016 by colombotoday11 October 20160 හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙනවානම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සදහ තමන්ට ඕනවටත්... Read more
“බැදුම්කර මගඩිය රටට ආ සුනාමියක් වගෙයි“ – මහබැංකු නියෝජ්‍ය අධිපති සියල්ල හෙළිකරයිcolombotoday9 October 2016 by colombotoday9 October 20160 මහ බැංකූවේ බැදුම්කර මගඩිය නිසා රටේ ආර්ථිකයට වුන හානිය සුනාමිය අපේ රටට අවා වගේ බැවින් වහාම මහා බැoකුවේ අධීක්ෂණ මණ්ඩල Monitory Board යුහුසුළු වී මේ... Read more
ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ සමාජ ශාලා ගැටුමේ සත්‍ය එලියටcolombotoday9 October 2016 by colombotoday9 October 20160 ජනාධිපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ පෙරේදා (07) වැනිදා අළුයම ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ... Read more
මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලාcolombotoday9 October 2016 by colombotoday9 October 20162 මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය උල්ලංඝනය කර අදාළ මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපන් Taisei Corporation සමාගමට ලබා දී... Read more
ETCA සූදානම්.. විරෝධය මඩින්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 200ක ඇමක් !colombotoday3 October 2016 by colombotoday3 October 20160 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත “එට්කා“ ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා අවසාන වටයට පැමිණ තිබෙන බව වාර්තා වේ. ගිවිසුම සම්බන්ධයෙන් ඇති අවසන්... Read more
ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනයcolombotoday26 September 2016 by colombotoday26 September 20161 උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායක්තවයෙන් යතු දෙමළ මහජන සභාව විසින්, කතෝලික සභාවේ යාපනය රදගුරු මංගලරාජාගේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද නැගිටිව් දමිළයිනි හෙවත් “එලුග... Read more
“දමිළයනි නැගිටිව්.. සිංහල බෞද්ධයන් උතුරට එපා“ රජයේ ලිපි ශීර්ෂයෙන් විග්නේෂ්වරන් ලිපි යවයිcolombotoday22 September 2016 by colombotoday22 September 20160 එළුග තමිල් නොහොත් “නැගිටිනු දමිළයිනි“ නමින් ලබන 24 වනදා යාපනයේදී පැවැත්වීමට නියමිත මහා විරෝධතාවයට සහභාගිවන ලෙස ඉල්ලා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් රජයේ නිළ... Read more