Colombo Today Local NewsTop Stories

ආමි අසංක මරන්න ඩුබායි ගිය දෙන්නෙක් ඉන්දියානු ආරක්ෂක අංශ දැලේ

කඩුවෙල ප්‍රදෙශයේ සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වන ආමි අසංක නොහොත් කඩුවෙල ගොත අසංක ඝාතනය කිරීම සඳහා, නේපාල විදේශ ගමන් බලපත්‍ර මාර්ගයෙන් ඉන්දියාව හරහා ඩුබායි බලා යෑමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති බව අප ඉන්දියානු මාධ්‍යවේදියා හට මේ වන විට අනාවරණය වී ඇත.

ප්‍රංශයේ සිටින රූබන් නමැති පාතාල කල්ලි නායකයා විසින් මෙම ඝාතන සැලැස්ම මෙහෙයවා ඇති බවට අනාවරණය වේ.

Related posts

තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !

colombotoday

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.

Admin

රිෂාඩ්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව වීඩියෝ කරලා

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ ට සැරසෙයි !

colombotoday

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

පලාලි ගුවන්තො සංවර්ධනය ඉන්දියාවට…

colombotoday