Colombo Today Local News

මඩකළපුව සියොන් දේවස්ථානයේදී පාස්කු වින්දිතයින් සැමරේ!

මඩකලපුව සියොන් දේවස්ථානයට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය ඉකුත්දා සමරන ලදී. මෙහිදී මියගිය අයගේ ඥාතීන් දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පල්ලිය ඉදිරිපිට ඉටිපන්දම් දල්වා මල් තබා නිහඬ උපහාරයක් දැක්වූහ.

සමස්ත ලංකා ක්‍රිස්තියානි කොංග්‍රස් පක්ෂ නායක සිවදර්ශන් මහතාගේ නායකත්වයෙන් පැවති මෙම උත්සවයේදී පිපිරීමෙන් මියගිය සහ බරපතල තුවාල ලැබූවන්ගේ ඥාතීන් සහ පක්ෂ සාමාජිකයින් ඇතුළු පිරිසක් පෙ.ව. 9.05 ට පල්ලිය ඉදිරිපිට මියගිය අයගේ පිළිරුවට මල්මාලා පළඳවා, ඉටිපන්දම් දල්වා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

කනගරාසා සරවනන්

Related posts

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

Admin

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday

අධිකරණයට ප්‍රහාරයක් කියා ඇමතුමක්

Admin

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ විශේෂ සෝදිසියක්.. දුරකථන 19ක් සොයාගනී

colombotoday

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

colombotoday