Uncategorized

නියමිත බර නොමැති පාන් සදහා නඩු

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසුව ඊයේ (05) දින සිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ සඳහා දිවයින පුරා වැටලීම් කළේය.

එහිදී බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ වැටලීම් සිදුකර ඉදිරියේදී එම ආයතනවලට නඩු පැවරිමට කටයුතු කරනු ලැබ ඇති බව වාර්තා වේ.

Related posts

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටියක මුදලක් ලබාදීමට යයි.

colombotoday

ටෙලර් වලින් මුදල් ගැනීමේදී අයකරන ගාස්තුව වැඩි කෙරේ.. මුදල් ගනුදෙනු බද්දකුත් එයි

colombotoday