Colombo Today Local NewsTop Stories ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!colombotoday24 May 2025 by colombotoday24 May 20250 ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව විසින් “මුල්ලි වයිකාල් සැමරුම” නමින් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට සිංහල ජාතික සංවිධාන වෙත වාර්තා... Read more
Colombo Today Local NewsPolitics හඳුන්නෙත්තියා ඕපන් කොරපු කර්මාන්තශාලාව කෝ?colombotoday16 May 202516 May 2025 by colombotoday16 May 202516 May 20250 ලුණු ප්‍රශ්නය ජනතාව දවන, තවන තවත් ප්‍රශ්නයක් ලෙසින් ඔඩුදුවමින් ආණ්ඩුව අර්බුදකාරී තැනකට තල්ලු කොට තිබේ. මෙම ගැටළුවට පිළියමක් ලෙසින් රජය විසින් ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 10,000ක... Read more
featuredTop Stories The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – තෙවන දිගහැරුමcolombotoday5 May 20255 May 2025 by colombotoday5 May 20255 May 20250 පෙර කොටසෙන් ජනපතිවරයාට දැණුනේ සිය කන් අගුලු වැටී ඇති බවක්. ඔහුගේ හිසේ දැඩි වේදනාවක් සහ දෝංකාරයක් ඇති වූ අතර දෙකන් වල හෝ ගාන හඬක්ද කටෙහි... Read more
Colombo Today Local NewsTop Stories දේශබන්දුට එරෙහිව සාක්ෂි දුන් මාතර DIGට මරණ තර්ජන!colombotoday27 April 202527 April 2025 by colombotoday27 April 202527 April 20250 ධුරය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශනය කරන පරීක්ෂකයන්ට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ආරක්ෂාව ලබා දෙන ලෙස... Read more
Colombo Today Local News මඩකළපුව සියොන් දේවස්ථානයේදී පාස්කු වින්දිතයින් සැමරේ!colombotoday23 April 202523 April 2025 by colombotoday23 April 202523 April 20250 මඩකලපුව සියොන් දේවස්ථානයට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය ඉකුත්දා සමරන ලදී. මෙහිදී මියගිය අයගේ ඥාතීන් දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ... Read more
ArticlesfeaturedTop Stories අතපතගාන්න ඕනේ නෑ පන්දාහයි මහ වැඩේ! ආසයි බයයි! ස්පා ඇතුළේ වෙන අලුත්ම කතන්දරේcolombotoday22 April 202522 April 2025 by colombotoday22 April 202522 April 20250 “ලොකු ලොකු ගණන් ගන්නේ නෑ මහත්තයා. මහ වැඩේටම පන්දාහයි නැත්තන් හයදාහයි” මෙහෙම කියන්නේ එක්තරා ස්පා ආයතනයක කළමණාකරුවෙක්. ඔහු අපි එක්ක කියූ සමහර කාරණා ඇත්තෙන්ම පුදුම... Read more
featuredTop StoriesUncategorized The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටසcolombotoday22 April 20255 May 2025 by colombotoday22 April 20255 May 20250 ලොක්ඩවුන් එක ඉවරවෙලා සති තුනක් ඇති. ශැංග‍්‍රිලා එක ඉස්සරහා බෝම්බයක් පිපිරුවා. ඒක සීරියස් කේස් එකක් උනේ එතනින් පටන් අරන් පැය බාගයක් ඇතුලත රට පුරාම බෝම්බ... Read more
Colombo Today Local NewsTop Stories පොලිසිය පිට පාරෙන් ගම් වදී! දෙවුන්දර පාතාලයට නිල නොවන මැර තර්ජන?colombotoday16 April 202516 April 2025 by colombotoday16 April 202516 April 20250 මේ උඹලා කන අන්තිම අවුරුද්ද? මිනීමරුවෙක්, දූෂකයෙක් හෝ සමූලඝාතක අපරාධකරුවෙක් වේවා, මේ සැමට දඬුවම් ලබාදීමේ පිළිගත් නීතිමය ක්‍රමවේදයක් තිබේ. එම ක්‍රියාවලියෙන් පිට පනිමින් තවමත් උසාවිය... Read more
Colombo Today Local NewsTop Stories ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න සර්ව පාක්ෂික සමුළුවක්!colombotoday9 April 20259 April 2025 by colombotoday9 April 20259 April 20250 ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ආන්දෝලනාත්මක බදු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවරයන් සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ... Read more
Colombo Today Local NewsPoliticsTop Stories ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාවcolombotoday5 April 20255 April 2025 by colombotoday5 April 20255 April 20250 අද ඓතිහාසික දිනයකි. ලාංකීය දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් වන 71 අප්‍රේල් කැරැල්ලට අදට 54 වසරක් සපිරෙයි. 71 අප්‍රේල් කැරැල්ලෙන් ඇරඹි ලාංකේය දේශපාලනය උඩු යටිකුරු කළ ජනතා... Read more