Colombo Today Local NewsTop Stories අනුරට මැකොගෙන් පොල්ලක්!Admin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට බාධාවක් විය හැකි ප්‍රකාශ සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින්... Read more
Top StoriesWorld Breaking News – පාප් වහන්සේ දිවි ගමනට සමු දෙයිAdmin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 පසුගිය වසර 12 පුරා කතෝලික පල්ලියේ ප්‍රධානියා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 88 දී අභාවප්‍රාප්ත වී තිබේ. එතුමන් අද (21) උදෑසන 7:35 ට මිය... Read more
Colombo Today Local NewsTop Stories ජීවතුන් අතර සිටින මහමොළකරුවෙක්! ආණ්ඩුව කාදිනල්වත් රවටනවාද?Admin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන කාරණය පිළිබඳව ජාත්‍යන්තරව පරීක්ෂණ පවත්වා තීන්දුවක් ලබා දී අවසන් බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර පවසයි. අද (21) දිනය වනවිට පාස්කු... Read more
BusinessColombo Today Local News ලොව පුරා රත්‍රන් මිල ඉතිහාසගත ඉහළම අගයට!Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 ද (17) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345ක් ලෙස සටහන් විය. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කළ නව තීරුබදු ප්‍රතිපත්තියත්... Read more
Colombo Today Local NewsTop Stories අනතුරකට පසු හදිසි මරණයක්! ඥාතීන් රෝහලක් කුඩු කරයිAdmin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 ඊයේ (16) රිය අනතුරකින් පුද්ගලයෙකු මියයෑම හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ප්‍රාදේශීය පුවත් වාර්තා කරන ආකාරයට බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක්... Read more
BusinessColombo Today Local NewsTop Stories ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 මෙරට ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිදුවන්නට නියමිත ඇමරිකානු ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තියෙන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රම සහ විධි ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක යෙදී... Read more
Colombo Today Sports NewsTop Stories ආසියානු යොවුන් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම්!Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට නව යොඋන් ක්‍රීඩිකා සෙව්මිණී ප්‍රනාන්දු සමත්විය. ඇය මෙම ජයග්‍රහණය... Read more
Colombo Today Local NewsTop Stories පාස්කු ඉරිදා ටාජ් බෝම්බකරුගේ හැඳුනුම්පත් අංකය අතුරුදහන්?Admin16 April 202516 April 2025 by Admin16 April 202516 April 20250 ලාංකීය ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර හයක් සපිරෙමින් තිබේ. එළඹෙන 21 වනදාට ප්‍රථම පාස්කු ප්‍රහාරකයින් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකරන බවට... Read more
BusinessColombo Today Local NewsTop Stories අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?Admin16 April 202516 April 2025 by Admin16 April 202516 April 20250 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට නියෝග කෙරුණු නව තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට ලක්ෂයක පමණ ජනතාවකට රැකියා අහිමි වනු ඇතැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ... Read more
Colombo Today Local NewsTop Stories පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!Admin12 April 202512 April 2025 by Admin12 April 202512 April 20250 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අත් අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ රඳවාගෙන ප්‍රශ්නකිරීම... Read more