Colombo Today Local News විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්Admin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 විදේස් රැකියා සඳහා විදේස් ගත කරන ශ්‍රමිකයින්ට පුහුණුව ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවීම ජූලි මස 01 වෙනි සතිය වනවිට ආරම්භ කරන බව වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.... Read more
Colombo Today Local News විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්Admin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ... Read more
Colombo Today Local News ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්Admin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.... Read more
Colombo Today Local News මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයිAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 යුනෙස්කෝ සංවිධානය විසින් “මහාවංශය” ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික... Read more
Colombo Today Local News විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩිAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත. කලහකාරීන් 200ක පමණ පිරිසක් පොලිසියේ ගේට්ටුකඩාගෙන පොලිසිය ඇතුළුවීමට උත්සහ... Read more
Colombo Today Local News අද පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයිAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27)දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා (30) දක්වා කල් දමා තිබේ. ලබන සිකුරාදා පෙරවරු... Read more
Colombo Today Local News යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අරඹයිAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ වි තිබේ. ආසියානු රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්... Read more
Colombo Today Local News ක්‍රෙඩිඩ් කාඩ් පොලිය 2%කින් අඩු කරයිAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ. ඒ අනුව, ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ 36%ක වාර්ෂික... Read more
Colombo Today Local News දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්Admin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 රජය විසින් සිදුකිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරඅරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස... Read more
Colombo Today Local News පොහොර වවුචර් පත්වල වලංගු කාලය දීර්ග කෙරේ…Admin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම... Read more