Colombo Today Local News

ක්‍රෙඩිඩ් කාඩ් පොලිය 2%කින් අඩු කරයි

ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ.

ඒ අනුව, ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ 36%ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ.

බැංකු පොලී අනුපාත අඩුකර තිබෙන නමුත් ණය කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගන්නා බවට ගනුදෙනුකරුවෝ ඉකුත් දා මැසිවැලි නගයි.

Related posts

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

වේල්ල වීදියෙන් හමු වූ හිස නැති තරුණියගේ DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

colombotoday

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin