Colombo Today Local News පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්Admin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක් බාරයේ තිබූ දඩ පත්‍රිකා පොතේ පිටු 50 ක් අතුරුදන් ව ඇතැයි පොලිසිය පවසයි. උප ලේඛන පත්‍රිකායේ 001 – සිට... Read more
Colombo Today Local News ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයටAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ප්‍රධානතම පාසල් විභාග තුන වන අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය බලන වසරේ නියමිත කාලයේ පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත... Read more
World AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon MuskAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගී ජාත්‍යන්තර රාමුවක් සඳහා චීනය උනන්දු බව Elon Musk පවසයි. පසුගියදා ඔහුගේ චීන සංචාරය අතරතුර චීන නිලධාරීන් හමුවීමෙන් පසුව, චීන රජය කෘතිම... Read more
World දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයිAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩාවෙකු නිවුන් පැටවුන් බිහිකර තිබේ. දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන මෙම පැන්ඩා මව බිහි කර ඇත්තේ, ගැහැණු... Read more
Colombo Today Local News හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්Admin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (14) උදෑසන 9.30 ට පැවැත්වීමට නියමිතය. කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම... Read more
Colombo Today Local News පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයිAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය අද (13) නිකුත් කර තිබේ. අයදුම් පත මෙතැනින් ... Read more
Colombo Today Local News ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 බේරුවල නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවකයකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි. පහරකෑමෙන් තුවාල ලැබූ පිරවුම්හලේ සේවකයකු කළුතර ශීක්ෂණ රෝහලට... Read more
Colombo Today Local News සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 3ක් යළි කැඳවෙයිAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම... Read more
Colombo Today Local News ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්Admin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ඉන්දියාවේ නාගපට්ටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියානු තෙල් සංස්ථාව(IOC) විසින් කරන ලද යෝජනාවකට අනුව... Read more
Colombo Today Local News පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයටAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ගල්ගමුව, රඹොට්ටුකුලම වැවේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (12) සවස එම සිසුවා වැවේ දිය නාමින් සිටින අතරතුර එම අනතුර සිදුව... Read more