ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්
ඉන්දියාවේ නාගපට්ටිනම්, ත්රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියානු තෙල් සංස්ථාව(IOC) විසින් කරන ලද යෝජනාවකට අනුව...