අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි....