Colombo Today Local News

පාර්ලිමේන්තු වරප්‍රසාද අහෝසියි හේෂාගෙන් යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද වන නිවාස, ආරක්ෂාව, වාහන බලපත්‍ර, වැටුප්, බැංකු ණය තබා පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ ලබා නොදිය යුතු බව සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

එළඹෙන පාර්ලිමේන්තු සමාරම්භක දිනයේම තමා සිය ප්‍රථම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කරනා බවත් හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුව මින් පෙර පොරොන්දුවූ පරිදි එම සියලු වරප්‍රසාද නවතා දමනු ඇති බවට ජනතාව විශ්වාස කරනා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

Admin

රටම හූරාකාපු සුද්දාවත් පංසලේ පිං කැටේට අත තිබ්බෙ නෑ.. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි!

colombotoday

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday