Colombo Today Local News

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත‍්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.

නමුත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නා බවද ඇය සඳහන් කරන්නීය.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පාර්ලිමේන්තුයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් වැඩි පිරිසක් නියෝජනය වීම සම්බන්ධයෙන් සුභවාදීව දකින බවද ඇය තවදුරටත් එහිදී පැවසුවාය

Related posts

මම ජනාධිපති වූ පසු වතුර උගුරක්,බත් කටක් කන්නේ නෑ

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

ත්‍රීරෝදයට තවත් බද්දක්… අලුත් රථයක මිල ලක්ෂ 8 පනී…

colombotoday

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

දුම්රිය වර්ජනය අවසන්

colombotoday