Colombo Today Local News නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්Admin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට 80% ක් පමණ අවසන් බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ,... Read more
Colombo Today Local News දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයිAdmin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (8)දින සිය සහතිකය සටහන් කළේය. ඒ... Read more
Colombo Today Local News ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්Admin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ... Read more
Colombo Today Local News විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැතිAdmin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සනාථ කරන්නට කිසිම කරුණක් විපක්ෂය සභාවට ඉදිරිපත් කළේ නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂය ඉදිරිපත් කළේ නිකම්ම නිකං... Read more
Colombo Today Local News වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්Admin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමෙන්ම එම විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම... Read more
Colombo Today Local News ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයිAdmin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම... Read more
World හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයිAdmin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 නියමුවන් දෙදෙනෙකු සමග හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩාගෙන වැටී තිබේ. අතුරුදන් නියමුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන්සේවා අධිකාරිය පවසයි. ඊයේ (07)දින... Read more
Colombo Today Local News පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න – සජිත් කියයිAdmin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා ද එම නිලධාරියා ගැන විශ්වාසය පළකර තිබෙන... Read more
Colombo Today Local News ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්Admin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක... Read more
Colombo Today Local News දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයිAdmin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 නව පීලි යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි මාර්ග හා කර්මාන්ත අංශයේ ප්‍රධාන ඉංජිනේරු එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර... Read more