Colombo Today Local News

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ශ්‍රී ලංකාවේ තරග තරග හෙට (9)දිනයේ ආරම්භ වන අතර එහි තරග මේ මස 10, 12, 14, 15 සහ 17 යන දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට පදිංචිකරුවන් සහ ඒ මාර්ග භාවිතා කරන ජනතාව සහ තරග නැරඹීමට බලාපොරොත්තු වන ප්‍රේක්‍ෂකයන් එම රථවාහන සැලැස්ම පිළිබඳව අවබෝදයෙන් සිටීම වඩා වැඳගත් බව ද පොලිසිය සඳහන් කරයි.

Related posts

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin

ගාල්ලේ පුංචි මන්ත්‍රී ගොඩම මහින්දට.. ශ්‍රිලනිප යත් අතහරින්න සූදානම්

colombotoday

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවා අවුරුදු 03ක් පරිවාස භාරයට

colombotoday

පසුගිය අවුරුදු 10ට 27000 ක් මාර්ග අනතුරුවලින් මිය යයි. – හේතුව ඇමති සරත් වීරසේකර කියයි.

colombotoday

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

colombotoday