Colombo Today Local News දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසරAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 විමර්ශන කටයුතු සඳහා ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දී... Read more
World ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත ඇත්තේ තවත් පැය 24කට පමණයි – දහස් ගණනක් රෝගී ජීවිත අවදානමේAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත තවත් පැය 24ක කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ මානූෂීය කාර්යාලයේ වෙබ් අඩවිය උපුටා... Read more
Colombo Today Local News අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයිAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව... Read more
Colombo Today Local News ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා හඳුනාගනීAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 මීට දින දෙකකට පෙර ජෝර්දානයේ සිට අනවසරයෙන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමේ දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු වී තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන... Read more
Colombo Today Local News රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා ජනපති චීනයට යයිAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේය. මේ... Read more
Colombo Today Local News පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුටAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 සපුගස්කන්ද ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුමාරුවකදි සැකකරුවෙකු මියගොස් තිබේ. කඳාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී පසුගිය 5 වැනිදා මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එලෙස... Read more
Colombo Today Local News කල්ගිය දකුණේ පාසල් වාර විභාග අද ඇරඹෙයිAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්ගිය දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය අද (16) ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. ඔහු සඳහන්... Read more
Colombo Today Local NewsUncategorized බදු පැනවීම ගැන සුබ ආරංචියක්Admin13 October 202313 October 2023 by Admin13 October 202313 October 20230 මෙරට ජනතාවට අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය... Read more
Colombo Today Local News කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනීAdmin13 October 202313 October 2023 by Admin13 October 202313 October 20230 හපුතලේ පොලිසියේදී කතක් සිරුරට කිසියම් දියරයක් හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි. කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පැවැති පැමිණිල්ලක් විභාග කර අවසන් වීමෙන් පසු ඇය වැසිකිළියට... Read more
Colombo Today Local News ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානයAdmin13 October 202313 October 2023 by Admin13 October 202313 October 20230 ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති... Read more