Colombo Today Local News

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

හපුතලේ පොලිසියේදී කතක් සිරුරට කිසියම් දියරයක් හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පැවැති පැමිණිල්ලක් විභාග කර අවසන් වීමෙන් පසු ඇය වැසිකිළියට ගොස් මෙසේ ගිනි තබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

පිලිස්සුම් තුවාල සහිතව සිටි ඇය රෝහල් ගත කර ඇත.

Related posts

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday