Author : Admin

Colombo Today Local News

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin
ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. රාත්‍රී 8ට පමණ එම වෙළඳසැල් හිමිකාරිණිය සහ ඇගේ සොහොයුරිය බිම් මහළේ...
Colombo Today Local News

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin
නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ...
Colombo Today Local News

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin
මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද(29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් වෙයි. ඒ අනුව විභාගයට අදාළ...
Colombo Today Local News

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin
ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ. ඒ අනුව, එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි....
Colombo Today Local News

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

Admin
කොළොන්නාවේ හෝටලයක හටගත් ගින්නෙන් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කර තිබේ. එසේම මේ වනවිටත් එම ගින්න මැඩ පවත්වා ඇති බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව...
Colombo Today Local News

රුවන්වැලි මහසෑය අභියසදී අරියවංශ දේශනාව වෙනුවෙන් සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

Admin
අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා...
Colombo Today Local News

පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්

Admin
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්...
Colombo Today Local News

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

Admin
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර මාර්ගයේ බර වාහන පමණක් ධාවනය කිරීමට අවසර ලබා දී...
Colombo Today Local News

රන් මිල අදත් ඉහළට

Admin
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (28)දින තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් ද,...
Colombo Today Local News

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

Admin
ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා...