Colombo Today Local News

පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (28) පත් කර තිබේ.

කෘෂිකර්ම සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන පීරිස් මහතා මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) වශයෙන් සේවය කළේය.

2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම කර ඇත.

Related posts

රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්

Admin

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

මත්පැන්හල් වහන්න නියෝගයක්

colombotoday

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් “මර්චන්ට් වාට්ටුවට” මාරු කරයි

colombotoday

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

කෝප් වාර්තාව නොඑයි.. මැතිසබේ ගිණියම් වෙයි.. “හොරා, හොරා“ අගමැතිට අමතනු ඇසෙයි !

colombotoday