Colombo Today Local News ඇමරිකාවේ TikTok තහනම් ?Admin14 March 202414 March 2024 by Admin14 March 202414 March 20240 විදෙස් මාධ්‍ය පවසන්නේ එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලය අමෙරිකාවේ TikTok තහනම් කළ හැකි පනතක් සම්මත කර තිබෙන බවයි. ඒ අනුව TikTok සමාගම සතු අමෙරිකාවේ ඇති වත්කම්... Read more
Colombo Today Local News ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේAdmin14 March 202414 March 2024 by Admin14 March 202414 March 20240 අද (14) පෙරවරු 7.30 ට පමණ අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේදී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් ගත් මෝටර් රථය සහ ලොරි රථයක්... Read more
Colombo Today Local News කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවටAdmin14 March 202414 March 2024 by Admin14 March 202414 March 20240 ‘සුදුවා’ නමැති සැකකරුවෙක් රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්පෙති නිෂ්පාදනයට ගන්නා යන්ත්‍රයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු සමග හොරොයින්... Read more
Colombo Today Local News මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේAdmin13 March 202413 March 2024 by Admin13 March 202413 March 20240 ඊයේ පොලිස් වෙඩි ප්‍රහාරයකින් ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු මියගොස් තිබුණි. සැකකරු කමන්ඩෝ බලකායේ සේවය කර 2017දී ඉන්... Read more
Colombo Today Local News ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ආරම්භ වේAdmin13 March 202413 March 2024 by Admin13 March 202413 March 20240 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යි. නිවේදනයක් නිකුත් කරමින්... Read more
Colombo Today Local News පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්Admin13 March 202413 March 2024 by Admin13 March 202413 March 20240 යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකරමින් පවසන්නේ පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය පිලිබද දැනුම් දේ. එමගින් දැනුම්දී... Read more
Uncategorized ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්Admin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 අද (12) ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වී පැමිණි තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් පෙරවරුවේ කොටුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුනි.... Read more
Colombo Today Local NewsColombo Today Sports News හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතයAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය. කුසල් මෙන්ඩිස් (නායක)චරිත් අසලංකපැතුම්... Read more
Colombo Today Local NewsUncategorized පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවටAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා ඉන්දියාවට ගොස් තිබේ. ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training... Read more
Colombo Today Local News NSBM වලටත් වෛද්‍ය පීඨයක්Admin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය මගින් යෝජනා වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ... Read more