Colombo Today Local News රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කළ... Read more
Colombo Today Local News අප්‍රිකානු ජනතාවගෙන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටිAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ. ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට... Read more
Colombo Today Local News කොළඹ නගරයේ ඉදිකිරීම් 150 ක් පමන අවදානම් තත්වයේAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ මේ පිළිබඳ ලේඛනගත කර... Read more
Colombo Today Local News ප්‍රසංගයේ වෙඩිතැබිමේ සිදුවීමේ වගකීම අයි.එස්. සංවිධානය බාරගනීAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 මේ වනවිට රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 60දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.... Read more
Colombo Today Local News අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයටAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 අධික උණුසුම් කාලගුණික තත්ත්වය අතරතුර පුද්ගලයෙක් පාපැදියක් තල්ලුකරමින් ඊයේ (21) දහවල් මාර්ගයේ ගමන් කරමින් සිටියදී බිම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වුණි. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස... Read more
World රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපතිAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 ගතවූ දින රාත්‍රියේ රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක් පමණ එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.... Read more
World ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකීAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 රුසියාවේ ප්‍රසංගයක් අතරතුර තුවක්කුකරුවන් සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 40දෙනෙකු මියගොස් තිබේ. තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම ප්‍රහාරය සිදුකර ඇත. වෙඩිතැබීමත් සමග ප්‍රසංග ශාලාවෙන් ඉවත්... Read more
Colombo Today Local News පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයිAdmin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් 40 හැවිරිදි සැමියෙක් 33 හැවිරිදි බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඊයේ (21) රාත්‍රියේදී බිංගිරිය... Read more
Colombo Today Local News කාසියේ වාසිය බංග්ලාදේශයටAdmin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය... Read more
Colombo Today Local NewsUncategorized පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අදAdmin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා... Read more