Colombo Today Local News ONMAX DT අධ්යක්ෂවරුන් 05ක් අත්අඩංගුවටAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230120 ONMAX DT ආයතනයේ අධ්යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව, ඔවුන්ව අද (03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.... Read more
Colombo Today Local News බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7ක් රෝහලේ…Admin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230124 හොරණ සිට මහරගම දක්වා ගමන් ගන්නා මාර්ගයේ ආදර්ශ හංදියේදී අද (3) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7දෙනෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත්... Read more
Colombo Today Local News මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයිAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 2023096 මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ මාස 6ක් ඇතුලත ලබා දීම වෙනුවෙන් විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.... Read more
Colombo Today Local News හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබසීAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230124 ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් හදිසියේම ගිලාබැසීමකට ලක්වී තිබේ. මේ හේතුවෙන් අදාළ ස්ථානයෙන්... Read more
Colombo Today Local News කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්Admin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230119 අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව... Read more
World ඊශ්‍රායල හමුදාව ගාසා වට කර හමාස් සටන්කාමීන් සොයා නගර පීරයිAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230138 ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. ‘අප දැන් ඉන්නේ යුද්ධයේ උච්ඡතම ස්ථානයේ. අපගේ... Read more
Colombo Today Local News යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුටAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 2023067 ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී 16 සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. මාවතගම පොලිස් වසමේ 09 කණුව හතරලියැද්ද කැඹිලිතිගොඩ පුරාණ... Read more
Colombo Today Local News උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයකAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230120 උතුරු පළාතේ වෛද්‍යවරුන් අද(03)දින වැඩවර්ජනයක නිරත වෙයි. ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට, වැටුප් වැඩි නොකිරීම සහ වෛද්‍යවරුන් රට හැරයාම වැළැක්වීමට නිසි වැඩපිළිවෙලක් සකස් නොකිරීමට විරෝධය පළ... Read more
Colombo Today Local News ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලටAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 2023096 ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට පැමිණ තිබේ. පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ මහතා... Read more
Colombo Today Local News සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්Admin3 November 20233 November 2023 by Admin3 November 20233 November 2023074 පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ සිව්වනි වරටයි.... Read more