World

ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකී

රුසියාවේ ප්‍රසංගයක් අතරතුර තුවක්කුකරුවන් සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 40දෙනෙකු මියගොස් තිබේ.

තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම ප්‍රහාරය සිදුකර ඇත.

වෙඩිතැබීමත් සමග ප්‍රසංග ශාලාවෙන් ඉවත් වීමට උත්සාහ කළ සිවිල් වැසියන්ට ද එහිදී වෙඩි තබා තිබුණි.

ප්‍රසංග ශාලාවේ විශාල ගින්නක් ද හටගත් අතර එහි වහලයේ කොටසක් ද කඩා වැටී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

පසුව ප්‍රසංග ශාලාවේ පහළම මහලේ සිටි 100 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර තිබුණි.

අතර ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර රුසියානු ආරක්ෂක හමුදා විසින් වෙඩික්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Related posts

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

colombotoday

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

ඩොලර් බිලියන 1000ක් වටිනා ස්වභාවික ඛණිජ සම්පත් තලේබාන් සංවිධානය සතුවීමේ අවධානමක්

colombotoday