Colombo Today Local News අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසිAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව... Read more
Colombo Today Local News 18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයටAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 රාගල පොලිස් වසමේ ඩෙල්මාර් වත්ත උඩ කොටස ප්‍රදේශයේ කුඩා ජලාශයක තිබී සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. රාගල පොලීසියට ලද තොරතුරක් මත එම... Read more
Colombo Today Local News ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවරAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර තිබේ. ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව... Read more
Colombo Today Local News කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි රෝගී තත්ත්වයකින් ඒ මහතා... Read more
Colombo Today Local News මාස හතරකට පෙර අතුරුදන්වූ තරුණයා තවමත් අතුරුදන්Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 හැටන් පොලීසියට පැමිණි පැමිණිල්ලකට අනුව හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන් වී ඇති බවක් වාර්ථා... Read more
Colombo Today Local News බීමතින් පැමිණි සැමියාට බිරිඳගේ දඩුවමින් දිවි අහිමි වේ.Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 බීමතින් නිවසට පැමිණි පුද්ගලයෙකු බිරිඳගේ පහරදීමකින් මියයෑමේ පුවතක් මාතර වැලිගම ප්‍රෙද්ශයෙන් වාර්තාවෙයි. මෙලෙස මියගියේ 42හැවිරිදි තිදරු පියෙකි. මාතර, වැලිගම, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි ඔහු ඊයේ රාත්‍රියේ... Read more
Colombo Today Local News තායිවානයට බලපෑ ප්‍රබලතම භූකම්පනයAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 විදෙස් වාර්තා පවසන්නේ තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව යි. වසර 25කට පසුව... Read more
Colombo Today Local News රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. බස් රථය මාර්ගයේ ලිස්සාගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර... Read more
Colombo Today Local News පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයිAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 අද (03) කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පයාගල පොලීසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු හිසට සිදුවූ තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව යි.... Read more
Colombo Today Local News අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ අප්‍රේල් මස 10 වනදා සිට... Read more