Colombo Today Local News මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්Admin8 April 20248 April 2024 by Admin8 April 20248 April 20240 සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති අතර ප්‍රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මහනුවර පොලිස් ස්ථානයේ... Read more
Colombo Today Local News කෙහෙළිය නැවතත් රක්ෂිත බන්ධනාගාරයටAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 20240 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර... Read more
Colombo Today Local News ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයිAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 20240 ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා... Read more
Colombo Today Local News නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 20240 හඟුරන්කෙත පොලිස්බල ප්‍රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවී තිබේ. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන කරන පෞද්ගලික බස් රථයක් හඟුරන්කෙත... Read more
Colombo Today Local News හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්Admin8 April 20248 April 2024 by Admin8 April 20248 April 20240 හොරණ තල්ගහවිල ප්‍රදේශයේදී අද (07) සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාම මියගොස් ඇති බව වාර්තා වෙයි.... Read more
Colombo Today Local News නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්Admin8 April 20248 April 2024 by Admin8 April 20248 April 20240 මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය ආරම්භ... Read more
Colombo Today Local News වනිඳු පිලිබද තීරනයක්Admin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට්... Read more
Colombo Today Local News ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්Admin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත්... Read more
Colombo Today Local News 20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරයAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 10ක් සපිරෙයි. ඒ ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමයි. පළමු කඩුල්ල ලකුණු 5කදී බිඳ වැටුණද තිලකරත්න... Read more
Colombo Today Local News පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවටAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 රත්ගම විදුර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ අදාළ චීවරධාරියා “බූරු මූණා”... Read more