Colombo Today Local News

පොහොට්ටුව දිනූ නිසා සංවර්ධනය අඩාල වුණා.. පොහොට්ටුව දිනූ එක සභාවකටවත් මුදල් ප්‍රතිපාදන දෙන්නෙ නෑ

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ අදහසින් ජනතාව පොහොට්ටුවට ඡන්ද ලබා දුන් බවත්, පොහොට්ටුව ජයග්‍රහණය කිරීම නිසා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු අඩාල වී ඇති බවත් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

2020 දක්වා මැතිවරණයක් නොමැති බැවින් මධ්‍යම රජයේ හා පළාත් සභා මුදල් යොදවා ප්‍රාදේශීය සභා හරහා සංවර්ධන කටයුතු සිදුකිරීමේ සැලසුම තිබුණු බවත්, පොහොට්ටුව ජයග්‍රහණය කළ සභා විසින් එම සංවර්ධන කටයුතු නැවැත්වීමට ඉඩ ඇති බැවින් එම සභාවලට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට නවත්වන බවද ඇමතිවරයා කියා සිටී.

අමරවීර මහතා මෙම අදහස් පලකළේ වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday

ඩයනා ගමගේ අධිකරණයට භාර වෙයි

Admin

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday

අනුර සහෝදරයා ආරක්ෂාව ගැන හිතලා ලෑන්ඩ් කෲසර් එකක ගමන් බිමන් කරනවා

Admin

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday