Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ වීදියක සැරිසරන ඡායාරූපයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී.

මෙම පින්තූරය ගෙන ඇත්තේ සිංගප්පුරුවේ ‘ලිට්ල් ඉන්දියා’ ප‍්‍රදේශයේදී යැයි පැවසේ.

Related posts

චීනුන් දස ලක්ෂයක් ලංකාවට ඇතුළුවීමට වීසා ඉල්ලති.. වරයා ගනුදෙණුව යට සුපිරි කොමිස් ගැහිල්ලක් !

colombotoday

ඒක පිහියක් නෙවෙයි… මගේ ෆොන් එකත් උස්සලා – තෙවරප්පෙරුම දැන් කියන කතාව මෙන්න [Voice]

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

හත් ලක්ෂයක මාසික වාහන කුලී සන්තෝෂමක් මන්ත්‍රීන්ට දෙනවාට විරුද්ධ වූ ජනමාධ්‍ය ලේකම් නෙරපන්න යයි !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය ව්‍යාපාරිකයන්ට බදු දීලා

colombotoday