Colombo Today Local News

චීනුන් දස ලක්ෂයක් ලංකාවට ඇතුළුවීමට වීසා ඉල්ලති.. වරයා ගනුදෙණුව යට සුපිරි කොමිස් ගැහිල්ලක් !

මේ වන විට චීන ජාතිකයන් දස ලක්ෂකයට මෙරටට ඇතුළු වීම සදහා හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චයිනා මර්චන්ට් සමාගම චීන රජය මගින් වීසා ඉල්ලුම් කර ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මෙම ගණුදෙනුවේදී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගණුදෙනුවක් සිදුව ඇති බවට තොරතුරු ඇති බවද ඔහු සදහන් කලේය.

Related posts

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයෙක් පිලිපීනයේදි මියයයි

colombotoday

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin

අදත් ඩොලරයේ වෙනසක්

Admin

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday

කිලිනොච්චියේ හමුදා භාරයේ තිබූ ඉඩම් අක්කර 1800ක් මුදාහැර අවසන් !

colombotoday

ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !

colombotoday