Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ වීදියක සැරිසරන ඡායාරූපයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී.

මෙම පින්තූරය ගෙන ඇත්තේ සිංගප්පුරුවේ ‘ලිට්ල් ඉන්දියා’ ප‍්‍රදේශයේදී යැයි පැවසේ.

Related posts

රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ? ඇත්ත නැත්ත මෙන්න

colombotoday

අධිකරණ නියෝග උතුරේදී අවලංගුයි.. වෙනම රාජ්‍යයක් දැනටම බිහිවෙලා !

colombotoday

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

colombotoday

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday