Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් දැන් කාට කාටත් අමතකවී ගොස්‌ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.

අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකිව යුතු උදවිය දැන් නිහඬව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියටත් දැන් හදිසියක්‌ නැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

මහනුවර සිද්ධිය රටේ ආන්දොaලනයකට පත්වීම නිසා අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුත්තන් විසින් අමතක කරනු ලැබුවත් ඔහුගේ කෙරුවාව ගැන ජනතාව හොඳින් දන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

Related posts

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

colombotoday

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු අධිභාරය ඉවතට

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

colombotoday

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday