Colombo Today Local News

බැදුම්කරයට චන්ද්‍රිකාගේ නමත් ගෑවෙයි.. කෙරුවාවන් තොගයක් එළිකරන්න යයි

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය ඇතුළු සිවු දෙනකුගේ ක්‍රියාකාරකම් පිළිබඳව සාක්ෂි සහිතව හෙළි කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළේය.

හයවන දා පැවැත්වෙන් බැදුම්කර විවාදයට ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම සහභාගී වන බවත්, එහිදී බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශව පිළිබදව තවත් සැගවුණු කරුණු රැසක් අනාවරණය කරන බවද හෙතෙම කියා සිටී.

Related posts

තමිල්නාඩුවේ ගෙනා ‘ඊළාම්‘ ප්‍රථිමාවක් කිලිනොච්චියේ හයි කරයි (Photo)

colombotoday

කප්පම් ගන්න ගිය ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිනන්

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

colombotoday