Colombo Today Local News

බැසිල් එක්ක බෑ.. ඔලුව උස්සන්න දෙන්නෑ – පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රබල ලෙස මතුවීම නිසා සෙස්සන්ට එම පෙරමුණ තුළ ඇති බලය අහිමි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා කෑගල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.‍‍

අද වන විට පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට සංවිධාන ශක්තියක් ලබා දී නැහැ. ජාතික මැතිවරණ කමිටුවක් සකස් කරලත් නැහැ. හිටපු මන්ත්‍රීවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට 10% ක අපේක්ෂකත්වයක් ලබාදීලා ඉතිරි පුරප්පාඩු වැඩිම ලකුණු ලබාගත්ත අයගෙන් පුරවන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ යැයි ද ඔහු කීය.

අනුරුද්ධ පොල්ගම්පොල මහතා පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් විය.

Related posts

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

Admin

ප්‍රතිඵල සම වුණොත්, ජයග්‍රාහකයා තේරීම කුසපත් ඇදීමෙන් !

colombotoday

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

colombotoday