Colombo Today Local News

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

තම මන්ත්‍රී ධුරය අහෝසි කර ඒ වෙනුවට මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සාහයක නිරත වන බව ඒ. එච්. එම්. ෆවුසි මහතා චෝදනා කරයි.

සිය පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බවද හෙතෙම කියා සිටී.

පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් මහින්ද අමරවීර විසින් කතානායක කරු ජයසූරියට සහ තමාට ලිපියක් යොමු කර ඇති බවද හෙතෙම කියා සිටී.

Related posts

කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාරයට එයි. පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday

ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාන මාරුවීම් ගැන ඇමරිකා, ඕස්ට්‍රේලියා තානාපතීන්ගෙන් බලපෑම්…

colombotoday

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday

ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවෙන් සිංහලයන් රවටා ඇති හැටි.. බෙල්ලන්විල නාහිමියන් පෙන්වා දෙයි !

colombotoday

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin