Colombo Today Local News

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගී වූ පිරිසක් රැගත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ඊයේ (01) දා රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ගැටඹේ පැවති ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වී ආපසු යමින් සිටි පිරිසක් විසින් එල්ල කල මෙම ප්‍රහාරයෙන් බස් රථයට අලාභ හානි වී ඇතැයි එහි රියදුරු විසින් වරකාපොළ පොලීසියට පැමිණිලි කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වරාකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ජනපති අවසරය ලැබෙයි.. ශ්‍රීලනිප 16 දෙනා ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 12ක් රෝහලේ…

Admin

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin

පුංචි ඡන්දෙට ඉල්ලූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

Admin