Colombo Today Local News

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

දැනට පවතින සහල් තොග මාස 3 කට ප්‍රමාණවත් බව අද (18)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසා තිබේ.

වැඩි දුරටත් ඔහු කියා සිටියේ සහල් මිලද අඩු විය යුතු බවයි.

Related posts

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

‘ගහැණු ළමයින්ට ගෙදරට අසු නොවී රහස් පණිවිඩ යවන්න දැන් ලේසි වෙලා‘ – අගමැති

colombotoday