Colombo Today Local News

බැදුම්කර මගඩියට අගමැති උපදෙස් දුන්නා.. අර්ජුන් කෝප් කමිටුවේදී සාක්ෂි දුන්නා

sunil handunnetthiමහ බැංකු බැදුම්ක නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බව වත්මන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා එසේ කියුවද මහ බැංකවේ මුදල් මණ්ඩලය විසින් ප‍්‍රත්පත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.

Related posts

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

Admin

හෙරොයින් සමහ කතක් බියගමදී අත්අඩංගුවට

colombotoday

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි

colombotoday