Colombo Today Local News

සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි

divaina_law

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලවේග එල්ලකළ දැඩි පීඩනය හමුවේ ඉරිදා දිවයින නියෝජ්‍ය කතෘ මනෝජ් අබේධීර ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහුගේ උපන්දිනය යෙදී තිබුණු අද දිනයේදීයි.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්දව තමා පලකල සියළු පුවත් සත්‍ය බවත්, ඒ වෙනුවෙන් කිසිදු කණගාටුවක් පළකිරීම අවශ්‍ය නොවන බවටත් දැඩි ස්ථාවරයක ඔහු සිට ඇති අතර අවශ්‍යනම් පලකල පුවත්වල වගකීම තමා බාරගෙන ඉල්ලා අස්වන බවත් පවසා ඉල්ලා අස්වීමේ ලිපිය දිවයින පාලනාධිකාරියට  අද සන්ධ්‍යාවේදී ලබාදී ආයතනයෙන් පිටව ගොස් ඇත.

Related posts

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday

ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කරයි

colombotoday

මගුලකට බලෙන් පැන, කා බී කාන්තාවන්ගේ අගපසග මිරිකන්න ගිහින් පදමට ගුටි කෑ තෙවරප්පෙරුම ඇමති දැන් කියන කතාව

colombotoday

ඉතිහාසයේ මුල්වරට ත්‍රෛනිකායික මහා සංඝ සභාවක් ඇමතීමේ භාග්‍ය ලැබූ දමිළ සහෘදයා !

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday