Colombo Today Local News

සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි

divaina_law

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලවේග එල්ලකළ දැඩි පීඩනය හමුවේ ඉරිදා දිවයින නියෝජ්‍ය කතෘ මනෝජ් අබේධීර ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහුගේ උපන්දිනය යෙදී තිබුණු අද දිනයේදීයි.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්දව තමා පලකල සියළු පුවත් සත්‍ය බවත්, ඒ වෙනුවෙන් කිසිදු කණගාටුවක් පළකිරීම අවශ්‍ය නොවන බවටත් දැඩි ස්ථාවරයක ඔහු සිට ඇති අතර අවශ්‍යනම් පලකල පුවත්වල වගකීම තමා බාරගෙන ඉල්ලා අස්වන බවත් පවසා ඉල්ලා අස්වීමේ ලිපිය දිවයින පාලනාධිකාරියට  අද සන්ධ්‍යාවේදී ලබාදී ආයතනයෙන් පිටව ගොස් ඇත.

Related posts

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

ඇමරිකාව අපට ඩොලර් මි. 486ක් පිනට දෙනවා… එය අරන් MCC ගිවිසුම අත්සන් කරනවා – මංගලගේ ලේකම්

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday

කුළු බඩු කිහිපයක් ආනයනය තහනම් කරයි.

colombotoday