Colombo Today Local News

රට දෙකට කඩා වෙනම පාර්ලිමේන්තුවක් සහිත, ප්‍රාන්ත රාජ්‍යයක් හදන්න උතුරෙන් සම්මත වූ යෝජනාව මෙන්න

පසුගියදා උතුරැ පළාත් සභාව විසින් සම්මත කරනු ලැබූ යෝජනවාලියේ වන ප‍්‍රාන්ත රාජ්‍ය සම්බන්ධයෙන් වන කොටස මෙසේය.

1 මෙහි සම්පූර්ණ සහ ප‍්‍රාන්ත ක‍්‍රමයට රාජ්‍යයන් ස්ථාපිත කෙරේ. ඒ සමගම එකී ප‍්‍රාන්තවලින් එකක් මුස්ලිම් ජනතාවට ස්වාධීන ප‍්‍රදේශයක් ඇතුළත්ව, උතුරු නැගෙනහිර ප‍්‍රාන්තවලත්, කදුකරයේ දෙමළ කතා කරන ජනතාවට ස්වාධීන ප‍්‍රදේශයක් ඇතුළත් වන පරිදි අනෙකුත් ප‍්‍රාන්ත පිහිටුවනු ලැබේ.

2 ප‍්‍රාන්ත පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී යටතේ ක‍්‍රියාත්මක වන්නේය.

ප‍්‍රාන්ත රාජ්‍ය

3 එක් එක් ප‍්‍රාන්ත රාජ්‍යයනුත් ප‍්‍රාන්ත පාර්ලිමේන්තුව සහ ප‍්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය සභාවක් තිබ්ය යුතුයි.

4 ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවට දෙවැනි උපලේඛනයේ සදහන්කර ඇති වෘත්තිය සදහා නීති සම්පාදනය කිරීමට සම්පූර්ණයෙන්ම හිමිකමක් ලබාදිය යුතුය.

5 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ ප‍්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුව ජනාධිපතිවරයා සමූහ ආණ්ඩු රජයේ නියෝජිතයන් පත්කරනු ලබන්නේය.

6 ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහක් වන්නේය.

7 සිටින්නේය. ප‍්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවට සාමූහිකව වග කිවයුතු වන්නේය.

8 ප‍්‍රාන්ත අමාත්‍යවරුන්ගේ සංඛ්‍යව ප‍්‍රාන්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යවෙන් සියයට 20කට වඩා වැඩි විය යුතු වන්නේය.

Related posts

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday

STF එස්.අයි. කුඩු සල්ලි මුස්ලිම් ජාතිකයෙක් ළග ආයෝජනය කරලා

colombotoday

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් නෑ… අගමැති අපේක්ෂකකම සජිත් ට !

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday