Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොල්ලුපිටියෙන් නිවාස බලයි?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබදව දැනටමත් ගොඩනැගිල්ලක් ගැන අවධානය යොමුව ඇති අතර එය නිරීක්‍ෂණයටද රජයේ ප‍්‍රබලයෙක් ගොස් ඇතැයිද සදහන්ය.

දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන මන්ත‍්‍රිවරුන් සදහා නවාතැන් පහසුකම් ලබා දීම සදහා මෙය යොදා ගැනීමට අදහස් කර ඇත.

මාදිවෙල මන්ත‍්‍රි නිවාස සංකීර්ණයේ නවාතැන් පහසුකම් සැපයිය හැක්කේ 120 පමණ පිරිසකටයි.

කොළඹ සිට කිලෝ මීටර 30ට වඩා ඈත පදිංචිය ඇති මන්ත‍්‍රීවරුනට කොළඹින් මන්ත‍්‍රි නිවාසයක් හිමි වන්නේ මන්ත‍්‍රී වරප‍්‍රසාද අනුවයි.

Related posts

දේශපාලන ඉතිහාසයේ වැඩිම මනාප මහින්දට රනිල්ගේ වාර්තාව බිඳ හෙලයි

colombotoday

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

colombotoday

රුපියල් කෝටි ගණනක වංචා කළ සක්විති මුදල් ගෙවන හැටි දැනුම් දෙන්නැයි නියෝග

Admin

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

බොදු බලේ නීතිපතිට මතක් කරදුන් අධිකරණවලට එල්ලවූ මුජාහිදීන් ත්‍රස්ත ප්‍රහාරය

colombotoday

අර්චුනාට බඩු බනිස් – මාලිමාවෙන් කෙළවයි

colombotoday