Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොල්ලුපිටියෙන් නිවාස බලයි?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබදව දැනටමත් ගොඩනැගිල්ලක් ගැන අවධානය යොමුව ඇති අතර එය නිරීක්‍ෂණයටද රජයේ ප‍්‍රබලයෙක් ගොස් ඇතැයිද සදහන්ය.

දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන මන්ත‍්‍රිවරුන් සදහා නවාතැන් පහසුකම් ලබා දීම සදහා මෙය යොදා ගැනීමට අදහස් කර ඇත.

මාදිවෙල මන්ත‍්‍රි නිවාස සංකීර්ණයේ නවාතැන් පහසුකම් සැපයිය හැක්කේ 120 පමණ පිරිසකටයි.

කොළඹ සිට කිලෝ මීටර 30ට වඩා ඈත පදිංචිය ඇති මන්ත‍්‍රීවරුනට කොළඹින් මන්ත‍්‍රි නිවාසයක් හිමි වන්නේ මන්ත‍්‍රී වරප‍්‍රසාද අනුවයි.

Related posts

නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයි

colombotoday

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

colombotoday

තෙල්දෙණිය සිද්ධිය ගැන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

colombotoday

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

Admin

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday