Colombo Today Sports News

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) දින ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය රාත්‍රී 8.00 ට බාර්බඩෝස් හිදී පැවැත්වෙයි.

මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඩී කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Related posts

මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්

colombotoday

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට.. තරග තහනමට අභියාචනයක් යවන්නැයි උපදෙස්

colombotoday

LPL අවසන් සටන අද

Admin

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

ආසියානු යොවුන් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම්!

Admin

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday