Colombo Today Local News

තාවකාලික රියදුරු බලපත්‍ර පරික්ෂා කරන්න පොලිසියට පරිගණක යෙදවුමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ආරක්‍ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් හදුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා පවසයි.

රටේ පවතින විදේශ විනියමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන කාඩ්පත් හිඟයකට මුහුණ දී සිටින නිසා රියදුරු බලපත්‍ර කාඩ්පත වෙනුවට වසරක තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කියයි.

Related posts

මුස්ලිම් දේශපාලන නායෝකයෝ ඉතා සතුටු මුහුණින් ආදාහනයට එරෙහි විරෝධතාවයක. Photos

colombotoday

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි

Admin

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

කොටුව, මල්වත්ත පාරෙන් ලක්ෂ 40 ක හෙරොයින් මතුවෙයි

colombotoday