Colombo Today Local News

බැසිල් රටින් පිටව යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යාමේ අරමුණින් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු අද (09) පෙරවරු 10.06 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 651 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා ගොස් එතැනින් ඇමරිකාව බලා යාමට නියමිත බවයි වාර්තා වේ.

Related posts

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

colombotoday

ඉන්දියාවට රැකියා – අපට විරැකියා… ETCA හකුළා ගනිව් ! කොළඹදී දැවැන්ත විරෝධතාවක්

colombotoday

මිරිහාන සිද්ධිය : ප්‍රතිකාර ලබන 23ක් රිමාන්ඩ්

colombotoday

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday