Colombo Today Local News

(VIDEO) අයවැයට එරෙහිව බැංකු සේවකයෝ දහස් ගණනක් විරෝධයේ

අයවැයට විරෝධය ප්‍රකාශ කරමින් දිවයිනේ බැංකු කිහිපයක බැංකු සේවකයින් ඊයේ (15දා)කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියට පැමිණ දැවැන්ත විරෝධතාවක නිරතවිය. 2000ට අධික සේවයක පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ. ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේය.

Related posts

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday

ජනපතිට – අගමැතිට සිතාසි

colombotoday

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

colombotoday

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday