Colombo Today Local News

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවිමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

රෝහලේ බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග මිලදී ගැනීමට සිදුව ඇති බවත් රෝගීන්ට මාසයෙන් මාසයට සායනයට පැමිණීමට සිදුව ඇති බවත් වෛද්‍යවරු පවසති.

Related posts

මෙරට වරායන් සංවර්ධනයට යුරෝපීය නවීන තාක්ෂණික සහය බෙල්ජියමෙන්

Admin

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

colombotoday

එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා

colombotoday

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

colombotoday

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

colombotoday