Colombo Today Local News

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

216/

2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකානොබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවයි.

උසස් පෙළ සමත් සිසුන් සඳහා හඳුන්වාදුන් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.08.19 දින දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන ඇත.

Related posts

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

කුරිරුලෙස සෞදියේ ගල්ගසා කාන්තාවක් මරා දමන වීඩියෝව

colombotoday

යාපනේ සුනඛ අවතාරයක්?

colombotoday

මැති ඇමති සගයෝ මගහරිති… සුවදුක් බලන්න කවුරුත් නොඑයි… රන්ජන් වැලිකඩ තනිවෙයි !

colombotoday