Colombo Today Local News

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

ජාතික සත්වයා ලෙස හඳුන්වන දඬුලේනා වගා හානි කරන සත්වයෙක් වීම හා ඌ අපේ රටට ආවේණික සත්වයෙක් නොවීම නිසා ජාතික සත්වයා යන හැඳින්වීමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

දඬුලේනා පොල් හා කොකෝවා බරපතළ ලෙස හානි කරන සත්වයෙක් වී ඇත.

දඬුලේනා ජාතික සත්වයා ලෙසට නම් කලේ කවුද යන්න ගැටලුවක් වී තිබෙන බවද ඇමතිවරයා කීය. විනාශකාරී සත්වයෙක් වන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීමෙන් ඌට ආරක්ෂාවක් සැලසී ඇති අතර එමගින් වගා හානිය බරපතළ ලෙස සිදු වන බව ද ඇමතිවරයා කීය.

ඒ අනුව අපේ රටට ආවේනික වූ වඳ වී යන සත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට දැනට කටයුතු සැලසුම් කරමින් සිටින බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

කෘතිම රා නිපදවූ මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday