Colombo Today Local News

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

80acd64a-fdf2-4782-a54e-0e78a1e1949c

කල්මුනේ සිට යාපනය බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ වාලච්චේන ඩිපේවට අයත් බස් රථයකට කාත්තන්කුඩි තාලංගුඩා ප්‍රධාන මාර්ගයේදී ඊයේ රාත්‍රියේ (14දා) ගල් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් ගත් ගත් තුන්දෙනෙකු බරපතළ තුවාල ලබා ආරයම්පදි දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

colombotoday

මට එරෙහිව රතු නිවේදන නිකුත් කරන යහපාලන ආණ්ඩුව කොටි ත්‍රස්තයන් 150කගේ රතු නිවේදන ඉවත්කරගත්තා

colombotoday

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

colombotoday

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday