Colombo Today Local News

ETCA ඉක්මන් කරන්න ඉන්දීය විදේශ ලේකම් එයි.. මෙරට ව්‍යාපාරික අවස්ථා ගැනත් සොයයි !

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම හා ශ්‍රි ලංකාවේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සොයා බැලිමට ඔවුන් දිවයිනට පැමිණි බවයි වාර්තා වෙන්නේ.

Related posts

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

ඇසළ පුන් පොහෝ දිනය අදයි

colombotoday

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවෙන් අයතන ප්‍රධානීන්ට පණිවුඩයක්

Admin

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ – සෞඛ්‍ය ඇමතිනිය ලාංකිකයන්ගෙන් ඉල්ලයි

colombotoday