Colombo Today Local News

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

WHRZioW

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු තොග විශාල වශයෙන් අඩු වීම නිසා සියලු එළවලු වල තොග මිල ඉහළ ගොස් ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියලු එළවලු වල තොග මිල කිලෝවකට රු. 100 සිට 180 අතර මිලක වෙයි. මිට සමගාමිව සිල්ලර වෙළද මිලද රු. 200 ඉක්මවා පවතී .

කැරට්, බීට්, බටු, පතෝල, ගෝවා, බෝංචි කිලෝවක තොග මිල රු 130 සිට 180 දක්වා මිළ ගණන් යටතේ අලෙවි වෙයි. අමුමිරිස් කිලෝවක් රු 500 – 600 ක් තොග මිලකට අළෙවි වන අතර සිල්ලර මිල කිලෝවකට රුපියල් 800 ත් 1000 ත් අතර වෙයි.

එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයයි.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….

colombotoday

යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!

colombotoday

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

colombotoday